ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විය.
මෙහිදී 2021 වර්ෂය වෙනුවෙන් පුද්ගලයන් 3000ක් වෙනුවෙන් එම පුහුණුව නොමිලේ NAITA ආයතනයෙන් මගින් ලබා දීමටත් එම වෘත්තිකයන් තෝරා ගැනීම ධීවර දෙපාර්තමේන්තුව, ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සහ නාරා ආයතනය මගින් සිදු කිරීමටත් එහිදී තීරණය කරන ලදි.
මෙම වැඩපිළිවෙල වෙනුවෙන් NAITA ආයතනය වැය කරන මුදල රුපියල් ලක්ෂ 375කි.