උසස් අධ්‍යාපන අංශය විසින් තෝරාගත් උපාධි වැඩසටහන් සඳහා පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 5 වන අදියරෙහි කණ්ඩායම සඳහා පරීක්ෂණ කටයුතු පෙබරවාරි 10 සිට ආරම්භ කර මාර්තු මාසය තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත