ළමා අපයෝජන සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ නිල වෙබ් අඩවිය (news.lk) විසින් කළ විමසුමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.
ඒ අනුව මෙම කමිටු 05 විසින් ළමා අපයෝජන, ළමා අපචාර හා ළමා වැරදිකරුවන් සම්බන්ධයෙන් එම ක්‍රියා මැඩලීම, පොලිස් ක්‍රියාකාරිත්වය, හා නීතිය ක්‍රියාත්මක කිරීම හා නව නීති සම්පාදනය සම්බන්ධයෙන් යෝජනා ලබාදීමට නියමිතය.