පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් වැළදී වෛද්‍යවරයෙකු මිය යයි

    පෙබරවාරි 02, 2021

    කොවිඩ් වැළදී රාගම ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කළ ගයාන් දන්තනාරායන නම් තිස් හත් වියැති වෛද්‍යවරයෙකු මියගොස් ඇත.


    කොවිඩ් වැළදීමෙන් පසු මුල්ලේරියාව අයි ඩී එච් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි එම වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී අද උදෑසන මිය ගිය බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. පී. ඒ. ලියනගේ රණවීර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට මේ පිළිබදව අදහස් දක්වමින් පැවසුවේය.


    මිය යන අවස්ථාවේදී අදාල වෛද්‍යවරයා දියවැඩියාව සහ අධිරුධිර පීඩනය යන රෝගයන්ගෙන් පෙළී ඇති බවද රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියනගේ රණවීර මහතා සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya