හෙට දිනයේ පැවැත්වෙන 73 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු අද දිනයේද පැවැත්වෙන බැවන් කොළඹ නිදහස් මාවතේ උදෑසන 6.00සිට දහවල් 1.00 දක්වා ගමනා ගමනය සීමා කර තිබේ.
සෑම මංසන්ධියක ඇති රථවාහන පුවරු නීති පිළිපදින ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර නිදහස් චත්‍රරශ්‍රය ආශ්‍රිත මාර්ගයේ පොලිස් යතුරු පැදි සංචාර සිදු කිරිමට නියමිතය