පළමු අදියරේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එන්නත ලබාදුන් අතර ඊළග අදියර වශයෙන් ජනතාවට එනම් 60ට වැඩි ජනගහනයට හා 60න් පහළ හදුනාගත් සියලු දෙනාටම ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණු පසු චීනයෙන් අප රටට ලබාදීමට නියමිත එන්නත් ලක්ෂ 03ක ප්‍රමාණයද ලබාගනිමින් ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමතිතුමිය පැවසුවාය.