ඉරානය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ලබාදී ඇති දායකත්වය සම්බන්ධයෙන් මෙහිදී බලශක්ති අමාත්‍යවරයා ඉරාන තානාපතිතුමන් වෙත සිය ස්තුතිය පුද කර සිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට ඉදිරියේදී ලබා දිය හැකි ඉරාන දායකත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.