මඩකළපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි:සුළගේ වේගය පැ.කි.මි.70-80 අතර වෙයි:ධීවර හා නාවික කටයුතුවල යෙදීමේ දී විමසිලිමත්වන්න- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව