ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මෙම රැදවූවන් හට (04)දින පොදු සමාව යටතේ නිදහස ලැබීමට නියමිතව ඇති අතර අභිමානවත් ලෙස ලාංකීය නිදහස් දිනය සමරමින් අපරාධ වලින් තොර නිදහස් ලංකාවක් ගොඩනැගීම එකම අරමුණ බවත් දූෂණ වංචා වලින් තොර දේශයක් බිහි කිරීම තම දෙපාර්තමේන්තුවේ අභිලාෂය බවත් තුෂාර මහතා පැවසීය.