සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරමින්, වස විසෙන් තොර දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10 ක වියදමින් කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඉදිකළ ''සුව ධරණී පෝෂණ මන්දිරය" පසුගිය 03 වනදා දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් ජනතා අයිතියට පත් කළේය.