ඒ අනුව රියදුරු,කොන්දොස්තර හා කොන්දොස්තර සහායක යන අයගේ නිවාඩු අවලංගු කෙරෙන බව සභාපති කිංස්ලි රණවක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.
පෞද්ගලික බස් රථ ඇරඹිමට නියමිත වර්ජනයක් හේතුවෙන් පෙබ.08 දින සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ.