පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    දේශීය දුර්ලභ අල වර්ග 45ක් සංරක්ෂණය කෙරෙයි

    පෙබරවාරි 06, 2021

    නිදහස් දිනයට සමගාමීව දේශීය දුර්ලභ අල වර්ග 45ක් සංරක්ෂණය කෙරෙයි.

    ජාතික නිදහස් දිනයට සමගාමීව දේශයේ නිදහසට දිවි දුන් ජාතික විරුවන් සහ රණවිරුවන් වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක් සහ වස විසෙන් තොර දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ බටහිර ආක්‍රමණ හමුවේ මියැදුණු අපේ දේශීය ආහාර සංස්කෘතියට යළි ජනතාව හුරු කරලීම උදෙසා දුර්ලභ අල වර්ග 45 ක් සංරක්ෂණය, ප්‍රචාරණය හා වගා කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය වෙත ප්‍රධානය කිරීම දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදා රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේදී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya