රාජගිරියේ පිහිටි ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල වෙත දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කළ ඇඳන් 22 ක් ප්‍රධානය කිරීම (04) දින දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
රුපියල් ලක්ෂ 10 ක් වටිනා මෙම ඇඳන් සඳහා අවිස්සාවේල්ල, මුන්නිගල මිල්ලෑවේ මහින්ද ස්වාමීන් වහන්සේගේ සහ යටියන්තොට මහවිල වෙදැදුරු සෙනරත් ජයසූරිය බණ්ඩාර වෙද මහතාගේ දායකත්වය ලැබිණ.