පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ක්‍රිකට් හෙට කෝප් කමිටුව හමුවට

    පෙබරවාරි 10, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (11) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවා ඇති බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

    මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ වලට අදාල විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබඳව විමර්ෂණය කිරීමට නියමිතය.

    මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර කමිටුව හෙට පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya