අග්‍රාමාත්‍යවරයාට වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය අසන් ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරය මේ බව සඳහන්
කළේය.
එහිදී සභාවෙන් මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා:
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීම සඳහා ආර්ථික උත්තේජන පැකේජයක් රජය හඳුන්වා දුන් බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැහැදිළි කළේය.
මෙරට ආර්ථිකය දිරි ගැන්වීමට රජය කටයුතු කර ඇති බවත් 5.5%ක ආර්ථික වර්ධනයක් ළගා කර ගත යුතු බව පැහැදිළි කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙම ආර්ථික වර්ධන වේගය ළගා කර ගැනීමට සහ එම ප්‍රතිලාභ ජනතාවට ළගා කර දීමට රජය කටයුතු කරන බව පැහැදිළි කළේ ය.