පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    "සුව ධරණී" හෙළ ඔසු පැන් ක්ෂණික පිළියෙල කිරීමේ යන්ත්‍රය හදුන්වාදෙයි

    පෙබරවාරි 12, 2021

    "සුව ධරණී" හෙළ ඔසු පැන් ක්ෂණික පිළියෙල කිරීමේ යන්ත්‍රය හදුන්වාදෙයි

    නිරෝගී සුව වඩන ඖෂධීය ගුණයෙන් පිරිපුන් ඔසු පැන් භාවිතයට ජනතාව හුරු කරවීම උදෙසා නවීන තාක්ෂණික ක්‍රමවේද තුළින්, කල්තබා ගැනීමේ හෝ රසායනික ද්‍රව්‍ය එකතු නොකොට රසය සහ ගුණය එලෙසින්ම තබා ගනිමින් ස්වාභාවිකව නිෂ්පාදනය කරන ලද "සුව ධරණී" හෙළ ඔසු පැන් ක්ෂණික පිළියෙල කිරීමේ යන්ත්‍රය හඳුන්වා දීම "සුව ධරණී - සුව චර්යා" වැඩසටහනට සමගාමීව පසුගිය දින දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya