පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ආදරවන්තයින්ගේ දිනයට අන්තර්ජාලයෙන් එන මුදල් වංචාකරුවන්ට නොරැවටෙන්න

    පෙබරවාරි 12, 2021

    ආදරවන්තයින්ගෙන් දිනය නිමිත්තෙනන් අන්තර්ජාලය හරහා ඇතැම් පුද්ගලයින් මුදල් වංචා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එවැනි වංචාකරුවන්ට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දන්වා සිටියි.

    ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තම ආදරවන්තයාට හෝ ආදරවන්තියට යම් ත්‍යාග ලැබී ඇති බවට සඳහන් කරමින් එවැනි දෑ ලබාගැනීම සඳහා අන්තර්ජාලය හරහා මුදල් ලබා දෙන ලෙස සඳහා පණිවුඩ තමන්ගේ දුරකතනවලට ලැබීමට ඉඩ තිබෙන බැවින් එවැනි වංචාවන්ට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya