පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යවරියට ඉක්මන් සුවය පතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ආශිර්වාද සෙත් පිරිත් පිංකමක්

    පෙබරවාරි 15, 2021

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඉක්මන් සුවය පතා සහ ලක්වාසී සහ ලෝකවාසී සියළු ජනතාව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කිරීම අරමුණූ කොට ගනිමින් ආශිර්වාද
    සෙත් පිරිත් පිංකමක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ බුදුමැදුර අසළ දී පවත්වන ලදි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරු සංගමය හා ප්‍රවාහන අංශයේ සංවිධානයෙන් පැවැත්වුණ මෙම ආශිර්වාද සෙත් පිරිත් පිංකමෙහි අනුශාසකත්වය දරන ලද්දේ මරදාන ශ්‍රී ලංකා මහ
    පිරිවෙනෙහි ස්වාමින්ද්‍රයන් වහන්සේලා වන අතර, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම සෙත් පිරිත් පිංකම පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya