සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩපිළිවෙළෙහි සංවර්ධන තතු ජනගත කිරීම උදෙසා මෙම මාධ්‍ය මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මඟපෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මකයි.
ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය එළිදැක්වීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ.