පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    අපොස.සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ජූලි 17ට පෙර එවන්න - විභාග කොමසාරිස්

    පෙබරවාරි 19, 2021

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2019), ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් ජූලි 17 වැනිදා හෝ ඊට පෙර එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් සනත් බී පූජිත මහතා පැවසුවේ, ලියාපදිංචි තැපෑලෙන් එම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සැලැස්විය යුතු බවය.

    https://www.doenets.lk/ වෙබ් පිටුවෙන් එම අයදුම්පත ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya