එම අවස්ථාවේ ඇත්අතුරු සෙවණට අඩු පාඩුවක්ව පවතින ගිලන් රථයක්, X කිරණ යන්ත්‍රයක් සහ ස්කෑන් යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව වනජීවී අමාත්‍යවරයා පැවසුවේය.
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ (18) දින උඩවලව ඇත්අතුරු සෙවන අලි සුරැකුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණයක යෙදුනු අතර, එහිදී පාදයේ ආබාධයට ලක්වූ ඇත් පැටවකුට වෛද්‍යවරුන් හා වන ජීවී නිළධාරීන් ප්‍රතිකාර කරන අයුරු නිරීක්ෂණය කළේය.
එම අවස්ථාවේ ඇත්අතුරු සෙවණට අඩු පාඩුවක්ව පවතින ගිලන් රථයක්, X කිරණ යන්ත්‍රයක් සහ ස්කෑන් යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව වනජීවී අමාත්‍යවරයා පැවසුවේය.