පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පාකිස්ථාන අගමැතිවරයා පිළිගැනීමේ පෙරහුරුව ඇමති නීරීක්ෂණයක

    පෙබරවාරි 19, 2021

    පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්ර‍ාන් ඛාන් මහතා ලබන අඟහරුවාදා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී
    පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා  පිළිගැනීම සඳහා විශේෂ හමුදා උත්තමාචාර වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි පෙර පුහුණු කටයුතු කටුනායක ගුවන්තොටුපලේ මේ දිනවල සිදුවේ.

    සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම ස්ථානයට ගොස් එම පෙරහුරු වැඩසටහන නිරීක්ෂණය කළේ ය.පාකිස්ථාන අගමැතිවරයාගේ සංචාරය සංවිධානය කිරීම
    සඳහා මෙරටට පැමිණ ඇති පාකිස්ථාන ආරක්ෂක හා රජය නිලධාරීන් සමග ද ඇමතිවරයා අදහස් හුවමාරු කරගත්තේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya