මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරු එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය