එම පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් කරන්නේ, බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම හෙතුවෙන් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවයි.
කෙසේ වෙතත් නැවත ඇති වෙමින් පවතින දිගු පෝලිම් ඉදිරි දින 2 තුළ අවම කිරීමට සැලසුම් කරන බවද එම ට්විටර් පණිවුඩයේ කියයි.