ඒ අනුව කපිල අතුකෝරල මහතා, සු. නෝගරාදලිංගම් මහතා, සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා, වරුණ ලියනගේ මහතා, තිසකුට්ටි ආරච්චි මහතා, එම්. උදයකුමාර් මහතා, සංජීව එදිරිමාන්න මහතා,
කරුණාදාස කොඩිතුවක්කු මහතා, (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, කිංස් නෙල්සන් මහතා, රෝහණ බංඩාර මහතා, කුමාරසිරි රත්නායක මහතා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, ඩී. වීරසිංහ මහතා, සහ මංජුලා දිසානායක මහත්මිය යන මන්ත්‍රීවරයන් පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කොට තිබේ.