පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60යි

    අගෝස්තු 30, 2022

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය ඉදිරිපත් කරමින් පවසයි.

    අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා වශයෙන් අතුරු අයවැය ඉදිරිපත් කරයි.

    විශ්‍රාම ගැන්වීමේ වයස වැඩි කිරීම නිසා,රාජ්‍ය අර්ධ රාජ්‍ය අංශයේ බොහෝ නිලධාරීන්ට උසස් වීමට ඇති අවස්ථා,සිමා ඇති වු බව වාර්තා වෙනවා. ඒ අනුව විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරන බව අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා යෝජනා කළේ ය.

    රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවයේ වයස අවුරුදු 60 සම්පූර්ණ සියලු නිලධාරින් 2022 දෙසැම්බර් 31 දිනට විශ්‍රාම ගැන්වෙනු ලබන බවද ජනාධිපතිවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya