අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් අතුරු අයවැය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය
රජයේ වාහන සඳහා පොසිල ඉන්ධන භාවිතා කරන වාහන ගෙන්වීම තහනම් කරනවා.ඉදිරියේ දී විදුලියෙන් පමණක් භාවිතා කරන වාහන රාජ්‍ය සේවයට මිලදී ගැනීමට කටයුතු කරනවා.එමෙන් ම පෞද්ගලික අංශය ද මෙවැනි වාහන භාවිතයට උනන්දු කරවනවා යැයි අතුරු අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.