ඒ අනුව වර්ෂාව තවදුරටත් පවතී නම් මෙම ප්‍රදේශවල පදිංචි ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසද එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලීමක් කෙරේ.
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට හෙට (01) පස්වරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදන අදියර 3 (රතු) නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
ඒ අනුව වර්ෂාව තවදුරටත් පවතී නම් මෙම ප්‍රදේශවල පදිංචි ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසද එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලීමක් කෙරේ.