පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මුදල් සහ ගෙවීම් කළ යුතු දින වකවානු පිළිබඳව සාකච්ඡාවක්

    සැප්තැම්බර් 05, 2022

    ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මුදල්  ගෙවීම් කළ යුතු දින වකවානු පිළිබඳව සාකච්ඡාවක්

    සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන සහ බොරතෙල් අවශ්‍යතා, ඇණවුම් සැලසුම, තහවුරු කර ගත් ඇණවුම්, එම ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණයන් සහ ගෙවීම් කළ යුතු දින වකවානු පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් විසින් පසුගිය 03 දින පවත්වන ලදී.

    මෙම අවස්ථාවට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ සහ මූල්‍ය අංශයේ නිළධාරීන් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya