පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් පුහුණු කිරීම ඇරඹෙයි

    සැප්තැම්බර් 05, 2022

    සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් වෙනුවෙන් පුහුණු දීමනාව ලබාදීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ ප්‍රතිපාදන ලබාදීමට ව්‍යාපෘතිය ඉදිරිපත් වීමෙන් පසු එම පුහුණුව මේ මස 15 වනදා ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කර ඇත.

    දිවයින පුරා හෙද විදුහල් ආශ්‍රිතව ඇරඹෙන මෙම පුහුණුව වෙනුවෙන් මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් වැඩි විස්තර “1907 සුව සවන” සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ලබාගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya