මෙම ගංඟා ද්‍රෝණි ආශ්‍රිතව ජීවත්වන ජනතාව අද සිට ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි ගංවතුර තත්වයන් පිළිබඳව සැළකිළිමත් වන ලෙසත් ගංඟාද්‍රෝණිවල ඉහළ ප්‍රදේශවල ගංඟා සහ අතුගංඟා භාවිතයේදී විශේෂයෙන් සැළකිළිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ද්‍රෝණි ජලයෙන් පිරි ඇති බැවින් එම ද්‍රෝණිවලින් එකක් හෝ කිහිපයකට දැඩි වර්ෂාපතන තත්ත්වයක්ඇති වුවහොත් එම ද්‍රෝණිවල ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.