ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ණය කළමණාකරණය කිරීමේ දී සමාජයේ අඩු ආදායම්ලාභී තීරු වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය යන මතයේ සිටින බවත් ඒ අනුව ඉදිරියේදී මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කීය
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සමාජ සුභ සාධනය සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා පසුගිය සමයේ කෙටුම්පත් කළ මෙම පනත සම්මත වූයේ නැති බවත් ඒ අනුව ඉදිරියේදී නැවත මෙම පනත සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද කීය.