පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවට පත් ජනතාවට වහා සහන සැලසීමට අග්‍රාමාත්‍යවරයා මැදිහත් වෙයි

    සැප්තැම්බර් 06, 2022

    රට තුළ පවතින අධික වර්ෂා සහගත තත්ත්වය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටළු වලට සහන සැලසීමට වහා ක්‍රියාත්මක වන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

     

    ඒ අනුව ආපදා තත්ත්වයක් සඳහා පූර්ව සූදානම් ඇතිකරගෙන, ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා, දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya