පතල්, කොන්ත්‍රාත් ආදී ක්ෂේත්‍රවල වැඩ කරන ආයතන සමග සෘජුව සම්බන්ධ නොවන කම්කරුවන් මේ යටතට අයත වේ.
ආයතන මගින් රැකවරණයක් නොලැබෙන මෙවැනි කම්කරුවන් රැසක් ක්ෂේත්‍ර රැසක සේවයේ නියැළී සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සේවය අහිමි වීම, රෝහල් ගතවීම , හදිසි අනතුරු වලදී ඔවුන්ට සහණ සැළසීම සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.