පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා නව අමාත්‍යධූරයේ රාජකාරී අරඹයි

    සැප්තැම්බර් 09, 2022

    පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා නව අමාත්‍යධූරයේ රාජකාරී අරඹයි...

    පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස පත්වූ  ඩී.බී.හේරත් මහතා  ( ඊයේ 08) බත්තරමුල්ලේ පිහිටි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජකාරී ආරම්භ කරන ලදී.


    මෙම අවස්ථාව සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර,පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරුණ සමරදිවාකර,අතිරේක ලේකම් සමරනායක,අතිරේක ලේකම් මේනකා අබේරත්න,මිල්කෝ සභාපති රේණුක පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya