පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීමට ජාතික කොඩිය අඩකුඹු කරන්න

    සැප්තැම්බර් 09, 2022

     

    දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය


     

    1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා සියලු ම රාජ්‍ය ආයතනවල   (සැප්තැම්බර් 09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

    එම්. එම්. පී. කේ මායාදුන්නෙ,
    ලේකම්,
    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya