පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    දෙවන එලිසබෙත් මහ රැජිනගේ වියෝව වෙනුවෙන් පාර්ලිමෙන්තුව විනාඩි දෙකක් නිහඬවෙයි

    සැප්තැම්බර් 09, 2022

    දෙවන එලිසබෙත් මහ රැජිනගේ වියෝව පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය පල කරයි

    1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීමට  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විනාඩි දෙකක නිහඬතාවක් පල කරයි.

    දෙවන එලිසබෙත් මහ රැජිනගේ වියෝව පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුව ආරම්භයේ දී ප්‍රකාශයක් කරමින් පැවසීය.

    ඒ අනුව පාර්ලිමේන්තුව විනඩි දෙකක නිහඬතාවක් පල කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya