සියඹලාපිටිය මහතා 2006 සිට 2010 දක්වා මුදල් සහ රාජ්‍ය ආදායම් අමාත්‍යවරයා ලෙසත්, මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මීට ඉහත දී කටයුතු කළේ ය.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා අද (09) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ඉතා සරලව සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.