පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    සැප්තැම්බර් මස 19 වැනි දින ශෝක දිනයක්

    සැප්තැම්බර් 09, 2022

    දෙවැනි එළිසබත් රැජිණගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වැනි දින  ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ට්විටර් අඩවිය නිවේදනය කරයි.

     

    එසේම 19 වැනි දින දක්වා ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ද සඳහන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya