පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ජල සම්පාදන රාජ්‍ය ඇමති රාජකාරි අරඹයි

    සැප්තැම්බර් 10, 2022

     පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී කටයුතු (09) දින ආරම්භ කරන ලදි.

    ජල සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ඒ.සි.එම්. නෆිල්, එච්. හේවගේ, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජාතික ප්‍රජා ජල දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත්, අමාත්‍ය පෞද්ගලික ලේකම් අදිනීතිඥ චමරි පෙරේරා, වයඹ සංවර්ධන බැංකුව ප්‍රධාන ශාඛාව කළමනාකරු උදායි රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් රැසක් සහ මහජන නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya