පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook

    වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රේමලාල් ජයසේකර පත්කෙරේ

    සැප්තැම්බර් 12, 2022

     වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා පත් කර තිබේ.


    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදි අද (12) පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදු කෙරිණ. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය අංශය (PMD)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya