ඔවුන් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට සියල්ල සූදානම් බව ක්‍රීඩා අමාත්‍යාංශය කියයි.
ඊයේ (11) ඩුබායි හී පැවැති ආසියානු කුසළාන අවසාන මහා තරඟයේ දී පකිස්ථානය පරදා විශිෂ්ඨ ජයක් ලබාගැඊමට ශ්‍රී ලංකාව සමත් විය.
''දොළොස් වන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය 2022 - සිංගප්පූරුව'' ජයග්‍රහණය ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ අවස්ථාව සඳහා ද සියල්ල සුදානම් කර තිබේ.
සිංගප්පූරුවේ දී පැවැති ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ජයග්‍රහණය ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම 2022.09.12 වන දින පැය 23.50 ට UL 315 ගුවන්යානයෙන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.