අද(13) රැස් වූ කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කර්මාන්ත ක්ෂේත්‍ර යේ නියැළි විශාල පිරිසක් මේ පිළිබඳ ඉල්ලීම් කර ඇති බවත් , සති දෙකකට වරක් රැස් වෙන කමිටුවක් මඟින් මේ පිළිබඳ සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, මෙය ස්ථිර ලැයිස්තුවක් නොවන බව පෙන්වා දුන්නේය.