අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කර එම සේවක තුලනය නිසියාකාරව සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව , අත්‍යවශ්‍ය නොවන බඳවාගැනීම් සීමිත කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.