ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුවට නේපාල තානාපති බාෂු දේව් මිෂ්රා මහතා එක්ව සිටියේය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථාවන් සඳහා සම්බන්ධ වීමට දෙරටෙහිම තරුණ තරුණියන්ට අවස්ථාවන් ලබාදෙමින් තරුණ හුවමාරු වැඩසටහනක් (Youth exchange program) ක්‍රියාත්මක කිරීමේ එකඟතාවයට පැමිණීම මෙම සාකච්ඡාවේදී සිදුවිය.
ඒ වෙනුවෙන් වන ඉදිරි කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා නේපාල රජය අතර සිදු කිරීමට නියමිතය.