දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලමසහ යාපනය දිස්ත්‍රික්කවලත් උදය කාලයේදීද වැසි ඇති විය හැක.
බස්නාහිර සහසබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 කට වැඩිතරමක තද වැසි ද ඇතිවිය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.