ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ පැවැත්වෙන විභාග

    අප්‍රේල් 13, 2015

    ශ්‍රි ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාග 2014 (2015) ප්‍රාචින, මධ්‍යම, අවසාන (සාමාන්‍ය උපාධිය) විභාගය අප්‍රේල් මස 22 සිට 30 දක්වා කොළඹ ඇතුළු නගර 17 දී පැවැත්වෙන බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  අයදුම්කරුවන් 2,700 ක් පමණ මෙම විභාගයට පෙනී සිටීමට නියමිතය.


    ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 111 වන ශ්‍රේණිය නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2014 (2015) අප්‍රේල් 25 කොළඹ දී පමණක් පැවැත්වේ.

    Al- Alim Muthawassitha Certificate Examination on 2014 (2015) ( New Syllabus) විභාගය අප්‍රේල් 25, 26 සහ මැයි 02 යන දිනවලදී දිවයින පුරා පැවැත්වේ. මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 2,300ක් පමණ පෙනි සිටීමට නියමිතය.

    ජ්‍යේෂ්ඨ කාර්මික විභාග (න්‍යාය) 2011 (2015) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විභාගය අප්‍රේල් 25,26 සහ මැයි 09, 10 දිනවලදී රත්මලානේදී පමණක් පැවැත් වේ.

    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2014 (2015) වාචික පරීක්ෂණය විභාගය අප්‍රේල් 27, 28  දෙදින කොළඹ දී පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවැත්වේ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya