2015 වර්ෂයේ සිංහල සහ දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අද (21) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ඊයේ (20) ආරම්භ විය. kpm