ශ්‍රී ලංකා ක්‍රම සම්පාන සේවයේ III වැන් ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2014 විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්රජාතන්ත්රීය පිළිබඳ අමාත්‍යාංශය, නිදහස් චතුරස්‍රය, කොළඹ ලිපිනය වෙත ලබා දී ඇත.
ශ්‍රි ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2013 (2014) විභාගයේ ප්‍රතිඵල සහ ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉහ් විභාගය _2013 (2014) විභාගයේ ප්‍රතිඵල ලේකම්, පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය, අංක 45, ශාන්ත මයිකල් පාර, කොළඹ 03 ලිපිනය වෙත ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
kpm