ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඓතිහාසික යාපනය බළකොටුව සංරක්ෂණය ඇරඹේ

    මාර්තු 20, 2016

    ඓතිහාසික යාපනය බළකොටුවේ පුරා විද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමින් යුතු ස්මාරක සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි උතුරු පළාත් සංස්කෘතික උරුමය සංරක්ෂණය හා කළමනාකරණය කොට අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

     

    පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයා යාපනයේ සිදු කළ සංචාරයේදී වැඩසටහන් කිහියකටම එක් වූ අතර යාපනය මධ්‍යමහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංවිධානයේ වැඩසටහන, යාපනය කොටුපවුර නිරීක්ෂණය කිරීම, යාපනය කෞතුකාගාරය නිරීක්ෂණය කිරීම, යාපනය විශ්ව විද්‍යාලයේ පැවැති උත්සවයට එක් වීම ඒ අතර විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya